WordPress Web Development Full Course

𝗪𝗼𝗿𝗱𝗣𝗿𝗲𝘀𝘀 𝗪𝗲𝗯 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 – 𝗙𝘂𝗹𝗹 𝗖𝗼𝘂𝗿𝘀𝗲

🟡 පාඨමාලාව ගැන, wordpress ගැන idea එකක් ගන්න මේ introduction video එක බලන්න.

👇

කා හටද:
▶️ After O/L සිසුන්
▶️ After A/L සිසුන්
▶️ උපාධි අපේක්ෂකයින්
▶️ Web Development පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට

🟢 පාඨමාලාවේ විෂය නිර්දේශය :

Hosting and Domain Management
> Content management system
> WordPress Web Design
> Copyright-free Designs
> Web Design using WordPress Theme
> WordPress Plugins
> Web Design using Elementor
> Responsive Web Design
> Web Animation
> Carousel Design
> Custom User Login Registration
> Blog Website Development
> Personal Website Development
> Company Website Development
> LMS Website Development using WordPress
> Social Media Website Development using WordPress
> SEO
> Web analytics
> Web Site Optimization
> E-Commerce Website Development
– E-Commerce Web UI Design
     Item Listing
     Item preview
     Item Edit
     Add to Cart
     Checkout
> Payment Gateway Integration
> After completing the course
> Free Training Sessions to Improve your Knowledge
> Free Training for Build your own business
> Free Training for Fiverr
> Free Training for Online Money (Blog, Google Adsense, Revcontent)

🛑 වෙබ් අඩවි නිර්මාණය සදහා Hosting සහ Domain ‌නොමිලේ ලබා දේ

🟢 මෙම පාඨමාලාව තුලදී ඔබට,

🔰මුල සිට සරලව ආරම්භ කර වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණ කරුවෙකු ලෙස කටයුතු කරීමට පුහුණුව ලබා දේ.
🔰 ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත Developers සහ ඇඳුරු මඬුල්ලක් යටතේ දැනුම හා පුහුණුව ලබාදේ.
🔰 𝐅𝐢𝐧𝐝 𝐗 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝 අනුග්‍රහකත්වය මඟින් විශේෂ මිල අඩු කිරීමක් හිමිවේ.
🔺 පාඨමාලාවේ සම්පූර්ණ ගාස්තුව රු.12,500/= කි. නමුත් දීමනාව යටතේදී ඔබ ගෙවිය යුත්තේ රු.5,500/= ක් පමණි.
🔰 වටිනා සහතික පත්‍රයක් හිමිවේ.
🔰 Assignments,Projects මඟින් ප්‍රායෝගික දැනුම පරීක්ෂා කෙරේ.
🔰 සාර්ථකව අවසන් කරන සිසුන්ට නොමිලේ,
▶️ ‌FIND X Developer Circle එකට ඇතුලත් වීමට අවස්ථාව හිමිවේ.
▶️ වැඩමුළු, පුහුණුවීම් මඟින් දැනුම වර්ධනය.
▶️ තමාගේම ව්‍යාපාරයක් සඳහා මග පෙන්වීම.
▶️ Fiverr සඳහා මගපෙන්වීම.
▶️ Online money සඳහා මග පෙන්වීම. (Blog, Google Adsense, Revcontent)

FIND X ආයතනයේ අනුග්‍රහය යටතේ පාඨමාලා ගාස්තු පහත අකාරයට ගෙවීමට අවස්ථාව ලබා දී ඇත.

🔷 පාඨමාලාව සදහා එකවර සම්පුර්ණ ගාස්තුව ගෙවන්නේනම්.
• පාඨමාලාව සදහා සම්පූර්ණ ගාස්තුව රු. 5,500/=

🔷 වාරික වශයෙන් ගෙවන්නේනම්
• පළමු වාරිකය : රු 3,000/=
• දෙවන වාරිකය : රු 3,000/=
වාරික වශයෙන් ගෙවීමේ දී සම්පුර්ණ ගාස්තුව රු. 6,000 කි

🛑 🛑 වෙබ් අඩවි නිර්මාණය හා ඒ සම්බන්ධව ඇති ගැටළු සාකච්ඡා කිරීම සදහා FIND X Developer Circle මගින් සතියකට දෙවතාවක් නොමිලේ ‌පැවැත්වෙන Q & A වැඩසටහන් සදහා සම්බන්ධ වීමට හා පාඨමාලාවට ලියාපදිංචි වීමට අදාල වැඩි දුර විස්තර ලබා ගැනීම සදහා පහත Google ‌Form එක පුරවන්න.

👉 https://forms.gle/8vfL5D78BsJEuVYp6

‼️ ආසන සංඛ්‍යාව සීමිත බැවින් හැකි ඉක්මණින් ලියාපදිංචි වන්න ‼️

මෙහිදී යම් කිසි ගැටළුවක් ඇත්නම් අප වෙත යොමු කරන්න.

ස්තූතියි.
Find X (PVT) Ltd.